පියවරෙන් පියවර ආදායම වැඩි කරගන්න.
මේ තියෙන්නේ නියම site එකක් ඒත් අපි කවුරුත් ගනං ගත්තේ නැති Site එකක්. මේකේ දැනට සෙට් වෙලා ඉන්න එවුන් දැනටමත් ගොඩ ගිහින්.මේ සයිට් එක පටන් අරගෙන දැනට අවුරුදු 3ක් විතර වෙනවා.මේ වෙනකන් එයාල membersලට හොදට ගෙවල තියෙනවා.
මේකේ වැඩ කරන ක්‍රමය අනෙකුත් PTC Sites වලට වඩා වෙනස්. වැඩ කරගෙන යනකොට ඔයාම හුරු වෙයි. ඔයාට Referrals ලා නැතුව තනියම උපයන්න පුළුවන්. මේකේ Direct Referrals විතරයි, Rented නැහැ . ඔයා උපයගෙන යනකොට කාලයත් සමඟ ඔයා උපයන මුදල නොසිතන ලෙස වැඩි වෙනවා.
මේකේ Register වෙලා , සමහර අය ටික කාලයකට කරලා ඊට පස්සේ නොකර ඉන්නවා. ඒ වගේ වැරදි ඔයාලත් කරන්න එපා.
මේකේ Register වෙලා , සමහර අය ටික කාලයකට කරලා ඊට පස්සේ නොකර ඉන්නවා. ඒ වගේ වැරදි ඔයාලත් කරන්න එපා.
මේකේ අපිට ලැබෙන ads වල වටිනාකම වැඩිවෙන්නේ අපෙගාව ඉතිරිව ඇති BAP (Bonus Ad Points) ගණන් අනුවයි. ඒ කියන්නේ අපෙ ගාව ඇති BAP වැඩි වෙන්න වෙන්න, අපිට ලැබෙන මුදල දෙගුන තෙගුන වෙනවා. මුලදිම ඔයාලට ලොකු ගානක් ලැබෙන්නැහැ. අනෙකුත් PTC Sites වල වගෙ අඩුයි. මම කියපු Bonus Ad Points වැඩි වෙනකොට ඔයාලට ලැබෙන ගානත් වැඩි වෙයි.
Register වුන ගමන්ම කරන්න ඕනේ මොකක්ද? කියලා බලමු. මුලින්ම අපි කළ යුත්තේ paid ads වල ඇති Activation ads නැරඹීමයි.
එමගින් ඔයාලට එක activation ad එකක් නැරඹීමේදී ඔයාලට BAP 25ක් හම්බවෙනවා. සාමන්‍යයෙන් ඔයාලට දිනක Activation Ads 8 හෝ 16ක් ලැබෙනවා.ඔයාලා හැමදාම අනිවාර්යෙන්ම මේ ටික බලන්න. අපිට BAP ලබාගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක.
1. Register වුනාට පස්සේ, ඔයගේ Paidverts Account එකට Login වෙලා, Paid Ads කියන ස්ථානයේ Click කිරීමයි.

පහත සඳහන් පියවර අනුගමනය කරන්න.
1. Register වුනාට පස්සේ, ඔයගේ Paidverts Account එකට Login වෙලා, Paid Ads කියන ස්ථානයේ Click කිරීමයි.
2. ඔබට ලැබී ඇති සියළුම Activation Ads ටික නරඹන්න.
3. දැන් ඔයාලට කරන්න තියෙන්නේ BAP 50ක් දීලා Paid Ads ගන්න එකයි.
මේ ads ටිකත් ඔයාලා Activation ads නැරඹූ ආකාරයටම නරඹන්න.
දැන් බලමු අපේ ආදායම දිනෙන් දින වැඩි කරන BAP ගණන වැඩි කරගන්නේ කොහමද කියලා. BAP වැඩි කරගන්න ක්‍රම දෙකයි තියෙන්නේ.
1. හැමදාම ලැබෙන Activation ads ටික නැරඹීම. ඒක කරන විදිහ කට්ටිය දන්නවා නේද?
2. Buy Ads මගින් $1 ක Ad pack එකක් ලබා ගැනීමයි. ( මේක කරන්න ක්‍රම දෙකක් තියෙනවා. ඔයාගේ
balance එක $1 වුණාට පස්සේ Ad pack එකක් මිලදී ගැනීම හෝ . ඔයාලගේ අතින් invest කරලා
ගෙවීමයි.) මම නම් බය නැතුව invest කරා $5 විතර . ඊට පස්සේ මම කළේ මගෙ Balance එක $1 වන
විට ඒ මුදලට තව Ad Pack එකක් මිලදී ගත්තා. දැන් මට හොඳ ගානක් හම්බ වෙනවා.
එක ad pack ගත් විට අපිට BAP 3100ක් ලැබෙනවා. අපිට මේ ටිකෙන් $1.55ක් හොයන්න පුළුවන්, මේයාලා අපි ගන්න සැමAd Pack එකකටම BAP හරහා අපිටම ගෙවනවා. මේ ආකාරයට BAP ගොඩාක් එකතු කර ගන්න. එතකොට ඔයාලට $1,$2, $3, .......$10,....$15,.....$20 Adsලැබෙයි.
මම ගත්තේ $5 invest කරලා Ad Pack 5ක් ගත්තා,
ඔයාලට පුළුවන් $10 ක් ගෙවලා Ad Pack 10ක් ගන්න, එතකොට අපිට BAP 31000ක් ලැබෙනවා.
$20 ක් ගෙවලා Ad Pack 20ක් ගත්තොත් , එතකොට අපිට BAP 62000ක් ලැබෙනවා.
මේ ආකාරයට BAP වැඩි කර ගත්තොත් ඔයාලා නොසිතන තරම් වටිනා Ads ලැබෙයි.
තත්පර 30ක් රැඳී සිටින්න
රූපයේ දැක්වෙන ආකරයටම එම හිස්තැනෙහි Type කරන්න.
3. දැන් ඔයාලට කරන්න තියෙන්නේ BAP 50ක් දීලා Paid Ads ගන්න එකයි.
Register වෙලා මුල කාලයේදී ඉහත ආකාරයේ Paid Ads ද BAP ප්‍රමාණය වැඩි වුනාම පහත ආකාරයේ Paid Ads ද ලැබේ.
BAP ප්‍රමාණය ගොඩාක් වැඩි වුණාම පහත ආකාර්යේ Paid ads ලැබෙයි. මේ වගේ ads ලබාගන්නා අයත් ඉන්නවා.
මේ ads ටිකත් ඔයාලා Activation ads නැරඹූ ආකාරයටම නරඹන්න.
දැන් බලමු අපේ ආදායම දිනෙන් දින වැඩි කරන BAP ගණන වැඩි කරගන්නේ කොහමද කියලා. BAP වැඩි කරගන්න ක්‍රම දෙකයි තියෙන්නේ.
1. හැමදාම ලැබෙන Activation ads ටික නැරඹීම. ඒක කරන විදිහ කට්ටිය දන්නවා නේද?
2. Buy Ads මගින් $1 ක Ad pack එකක් ලබා ගැනීමයි. ( මේක කරන්න ක්‍රම දෙකක් තියෙනවා. ඔයාගේ
balance එක $1 වුණාට පස්සේ Ad pack එකක් මිලදී ගැනීම හෝ . ඔයාලගේ අතින් invest කරලා
ගෙවීමයි.) මම නම් බය නැතුව invest කරා $5 විතර . ඊට පස්සේ මම කළේ මගෙ Balance එක $1 වන
විට ඒ මුදලට තව Ad Pack එකක් මිලදී ගත්තා. දැන් මට හොඳ ගානක් හම්බ වෙනවා.
හරි දැන් buy ads කරන්නෙ කොහමද?
ඔබගේ Web Link එක හෝ Referral links වගේ අනෙකුත් links පල කරන්න.
Banner ads අවශ්‍ය නම් Upload කරන්න. නැත්නම් රූපයේ පරිදි අනුගමනය කරන්න.
ඔබගේ Ad එක විස්තර කරන්න.
Buy ads මගින් අපිට ලැබෙන්නේ මොකක්ද?
25x 728*90 banner impression ( මේ Size banner ads 25ක් )
100x 125*125 banner impression (මේ Size banner ads 100 ක් )
50x 30 second visit to your website (ඔබ දීපු Link එකට තත්පර 30ක visitorsලා 50ක්)
3100 Bonus Ad Points will be added to your account.(ඔබට BAP 3100ක් )
එක ad pack ගත් විට අපිට BAP 3100ක් ලැබෙනවා. අපිට මේ ටිකෙන් $1.55ක් හොයන්න පුළුවන්, මේයාලා අපි ගන්න සැමAd Pack එකකටම BAP හරහා අපිටම ගෙවනවා. මේ ආකාරයට BAP ගොඩාක් එකතු කර ගන්න. එතකොට ඔයාලට $1,$2, $3, .......$10,....$15,.....$20 Adsලැබෙයි.මම ගත්තේ $5 invest කරලා Ad Pack 5ක් ගත්තා,
ඔයාලට පුළුවන් $10 ක් ගෙවලා Ad Pack 10ක් ගන්න, එතකොට අපිට BAP 31000ක් ලැබෙනවා.
$20 ක් ගෙවලා Ad Pack 20ක් ගත්තොත් , එතකොට අපිට BAP 62000ක් ලැබෙනවා.
මේ ආකාරයට BAP වැඩි කර ගත්තොත් ඔයාලා නොසිතන තරම් වටිනා Ads ලැබෙයි.
අදම ආරම්භ කරන්න.
Paidverts එකේ Register වෙච්ච අයටයි. !!!
සැලකිය යුතු කරුනකි. "ඔයාට ලැබෙන Activation ads හැමදාම CliCk කරන්න. නැත්නම් ඔයා Inactive වෙනවා. ඔයාගෙ Account එක දැනටමත් Inactive නම් Activaton ads Click කරන්න."

No comments:
Post a Comment