Ads 468x60px

Pages

Wednesday, October 15, 2014

Payza - අන්තර්ජාල බැංකු ගිණුමක්

මොකක්ද මේ අන්තර්ජාල බැංකු ගිණුම කියන්නේ. E Money කරන අය නම් දන්නව ඇති, අලුත් අයව දැනුවත් කරන්නම්. අන්තර්ජාල බැංකු ගිණුම කියන්නේ අපේ සාමාන්‍ය බැංකුවක් වගේමයි. ඒ කියන්නනේ මුදල් - ගෙවීම , මුදල් තැන්පත් කිරීම සහ තැන්පත් කළ මුදල් ලබා ගැනීම ආදිය සිදු කළ හැකිය.

හරි දැන් අපි Payza Account එකක් හදා ගමු.

පියවරෙන් පියවර හරියම අනුගමනය කරන්න.

1. පහත ඇති Button එකේ හෝ Payza කියන Button එක මත Click කරන්න.

   
https://secure.payza.com/?qwS2zyAesO%2fhYv1f0KdAyi3%2f%2fPQ0SIs1WCguEticFok%3dhttps://secure.payza.com/?qwS2zyAesO%2fhYv1f0KdAyi3%2f%2fPQ0SIs1WCguEticFok%3d

2. SIGN UP Button එක Click කරන්න.

 03.select your country කියලා තියෙන තැන Sri Lanka ලෙස තෝරන්න.

 04.Personal Select Button එක click කරන්න.




  05. ඔබගේ Salutation එක තෝරන්න.-Mr-Mrs-Miss
        ඔබගේ මුල් නම සහ අග නම ඇතුලත් කරන්න.
         ඔබගේ E mail Address එක  ඇතුලත් කරන්න.
         අකුරු, ඉලක්කම්, සංකේත ඇතුලත් password එකක් ඇතුලත් කරන්න.
       Get Started Button  එක click කරන්න.
        

        
6. Take Me Home Button එක click කරන්න.


7. පොඩ්ඩක් පල්ලෙහා Complete Profile Setup කියන තැන Click කරන්න.

8. Get Started Button එක click කරන්න.
  
9. Your Industry  තැන - Other තෝරන්න.
    Your Job කියන තැන  ඔබ කරන දෙය තෝරන්න.

    

10. ඔබගේ ලිපිනය ඇතුලත් කරන්න.
       ඔබ සිටින නගරය ඇතුලත් කරන්න.
       ඔබ සිටින පළාත ඇතුලත් කරන්න
      ඔබ ලාංකික යැයි තෝරා ගන්න. 
      ඔබේ නගරයට අදාල Postal Code එක ඇතුලත් කරන්න.

11. Save and Continue Button එක click කරන්න.



12. Phone Number කියන තැනට ඔබගේ Phone number එක ඇතුලත් කර
       Save and Continue Button එක click කරන්න.


13.  Password එක අමතක උනොත් ඔබට payza ගිණුමට log වීම සදහා
       Security Question - ප්‍රශ්නයක් තෝරන්න.
       Answer - ප්‍රශ්නයට උත්තරයක් දාන්න.
     උපන් මාසය දිනය අවුරුද්ද
     Transaction PIN - ඉලක්කම් 8 ක් දිග PIN  number එකක් දාන්න.(PIN number එක
     මතක තියා ගන්න)

14. Save and Finish Button එක click කරන්න.
15. Take Me Home Button එක click කරන්න.
16. Security Question - ප්‍රශ්නයක් තෝරන්න.
       Answer - ප්‍රශ්නයට උත්තරයක් දාන්න.
      Security Question - ප්‍රශ්නයක් තෝරන්න.
       Answer - ප්‍රශ්නයට උත්තරයක් දාන්න.

      Security Question - ප්‍රශ්නයක් තෝරන්න.
       Answer - ප්‍රශ්නයට උත්තරයක් දාන්න.

       Set up Security Button එක click කරන්න.  



17. දැන් ඔබගේ email එකට log වෙන්න. Payza කියලා ඇති එය Click කරන්න
 
 18. Validate My Email කියන තැන Click කරන්න

දැන් ඔබගේ payza account එක හදලා ඉවරයි. 

No comments:

Post a Comment

 

Sample text

Sample Text

Sample Text