Ads 468x60px

Pages

Sunday, October 5, 2014

Best and Trusted PTC

මේ ආත්මයට Scam වෙන්නැති Sites ටිකක් මෙන්න.


යහළුවනේ අපි විශ්වාසයෙන් කරපු PTC Sites (Probux, Zapbux, අද නැහැ. ඔක්කොම Scam වෙලා නේද? . ඒ හින්ඳ PTC  එපා වෙලාද?

මම හොඳට හොයලා බලන්න පුලුවන් හැම තැනකින්ම හොයලා රත්‍රං වලට වඩා වටින Sites  ටිකක් හොයාගත්තා. බොහොම අමාරුවෙන් හරි.
ඒ හින්දා ඔයාලට බය වෙන්න දෙයක් නැහැ.

මම සඳහන් කරන සියළුම Sites දැන් හුඟ කාලයක් තිස්සේ ගෙවීම් කරනවා. 
මෙකේ ලැබෙන adds ප්‍රමාණය සහ මුදල අඩුවෙන්න පුලුවන්. වැඩි පොළියක් දෙන මුල්‍ය සමාගම්වලට වෙනදේ දන්නවානේ. ඒ වගේ තමයි අපිට මුදල් වැඩිපුර ගෙවපු Sites අද Scame වුනේ. 
සමහර Sitesවල ලැබෙන adds Average  එක අඩුවෙන් තියෙන්නේ ටික කාලයකටයි. 
උන්ගේ දැනට වෙච්ච වියදම Cover කලාට පස්සේ උන්ගේ ආදායම වැඩිවෙනවා. 
එතකොට අපිට දෙන මුදල සහ  Ads Average එක වැඩි වේවි.



 1.WWW.CLIXSENSE.COM
 ඔයාලා දන්නවා ඇති නේ මේ Site  එක ගැන අලුතින් කියන්න ඕන්නැහැ.
විශ්වාසිතම Site එක. දැනට අවුරුදු 8ක් තිස්සේ මුදල් ගෙවනවා. කිසි අවුලක් නැහැ.
ලංකාවේ බොහෝ දෙනෙක් කරගෙන යනවා.

Bannerරය මත හෝ ඉහළ ඇති Link එක Click කර Register වෙන්න. 
http://www.clixsense.com/?5529303








2. WW.NEOBUX.COM
 මේ Site එක ගැනත් දන්නවා ඇතිනේද. මේකත් දැනට අවුරුදු 8කටත් එහා මුදල් ගෙවමින් සිටිනවා.
 ලංකාවේ බොහෝ දෙනෙක් කරගෙන යනවා.

Bannerරය මත හෝ ඉහළ ඇති Link එක Click කර Register වෙන්න.
http://www.neobux.com/?rh=6E353637

http://www.neobux.com/?rh=6E353637





මේක මේ ලඟදී පටන් ගත්තු එකක්. මුදල් කිසි අවුලක් නැතුව ගෙවනවා. 
PTC කරන අයගේ වැඩි අවදානයක් දිනාගෙන ඇත. අවුලක් නැහැ.
 ලංකාවේ කට්ටිය ගොඩාක් කරගෙන යනවා.

Bannerරය මත හෝ ඉහළ ඇති Link එක Click කර Register වෙන්න.
http://buxvertise.com/?ref=n7788







මේකත් මෑතකදී තමයි පටන්ගෙන තියෙන්නේ.  කිසිම අවුලක් නැතුව මුදල් ගෙවනවා.
 බොහෝ දෙනෙක්ගේ විශ්වාසයද දිනාගෙන ඇත. 
මේකත් අපේ ලංකාවේ කට්ටිය කරගෙන යනවා.

Bannerරය මත හෝ ඉහළ ඇති Link එක Click කර Register වෙන්න.
http://www.payadoo.com/?ref=n7788













මේක පට්ට Site එකක්. මේක කරගෙන යන්න විදිහ දන්නැතිව කට්ටිය මගදී නතර වෙලා. හොඳම Site එක Missed කරලා.ඔයාලා Miss කරන්න එපා. නියම Site එක Link එකේ Click කරලා Register තේරුන්නැත්තන් Comments  එකක් දාන්න.

Bannerරය මත හෝ ඉහළ ඇති Link එක Click කර Register වෙන්න.
ttps://www.paidverts.com/ref/n7788

PaidVerts






WARNING !!!!!! ප්‍රවේශමෙන් කියවන්න.

තව දෙයක් අපිව රවට්ටපු Probux අයිතිකාරයට ගේමක් දෙන්න අවස්ථාවක්. හැබැයි අවදානමෙන්. උං අලුතින් තව site  එකක් හදලා ඒකට ගියපු වියදම cover කරන්න අවුරුද්දකට වැඩිය යයි. මුං සල්ලි ගෙවනවා. ඒ හින්දා මේකට Register වෙලා Golden member  වලට මාරුවෙලා rented referralsලා වැඩිපුර අරගන්න එතකොට සල්ලි ගොඩක් කඩා ගන්න පුලුවන්. එහෙම බැරිනම් Register වෙලා Rented Referrals ලා හරි මිලදී ගන්න.
මමත් එහෙම තමයි කරන්නේ.

තව දෙයක් මේකේ Forum එකේ ශ්‍රී ලංකා කියලා සිංහලින්ම තියෙනවා. අපේ සිංහයෝ ගොඩාක් දැන්ටමත් දඩයමේ බැහලා. Forum ගොඩාක් තියෙනවා ඔයාගේ ප්‍රශ්ණ Discus කරගන්නත් පුළුවන්.ඒකත් දන්න සිංහලෙන්ම. 
පහළින්ම මම Warning එකක් දාන්නම්. අළුත් අයව රවට්ටන්න හොඳ නැති හන්දා....
Register වෙලා බලන්න.......කැමති නම් වැඩේ දෙන්න නැත්නම් අවුලක් නැහැ.
සිංහයනි පහළ ඇති Banner මත  Click  කර ඔබේ දඩයම අරඹන්න.
Warning!!!!!! ඔබ E Money ශේෂ්ත්‍රයට අලුත්නම් Register වන්න එපා. - See more at: http://cerandibemoney.blogspot.com/#sthash.XIeEMWYO.dpuf
Warning!!!!!! ඔබ E Money ශේෂ්ත්‍රයට අලුත්නම් Register වන්න එපා. - See more at: http://cerandibemoney.blogspot.com/#sthash.XIeEMWYO.dpuf










No comments:

Post a Comment

 

Sample text

Sample Text

Sample Text