Mini Jobs
e money අතරින් Mini Job වලට සුවිශේෂ තැනක් හිමි වේ.
Mini Job ගැන ඔයාලට කියලා දෙන්න මම හිතුවා.
Mini Job කියන්නේ කුමක්ද?
Mini Job යන නමෙන්ම ඒ තේරුම ඇත. අපිට කරන්න තියෙන්නේ ඒ Website දී ඇති කුඩා සහ පහසු වැඩ ටික කරල අපේ මුදල අපි ලබා ගැනීමයි.
මෙහි දී අපිට බොහෝ විට ලැබෙන්නේ Signup ,Youtube Comments, FB Fanpage Like, Twitter Post Retwitt කිරීම වගේ පොඩි පොඩි දේවල්.
ඔයාලත් උත්සහ කරලා බලන්න. ලංකාවේ බොහෝ දෙනෙක් දැනටමත් කරගෙන යනවා.
Subscribe to:
Comments (Atom)
No comments:
Post a Comment