E Vallets
E Vallets කියන්නේ අන්තර්ජාලය හරහා සුරක්ෂිතව මුදල් ගෙවීම හෝ ලබා ගැනීම සිදුකළ හැකි මාර්ගයකි. මෙමගින් සිදු කරන්නේ අපේ බැංකු ගිණුම හා සම්බන්ධ වී එමගින් මුදල් ගෙවීම් සහ ලබා ගැනීම සිදු කරයි.
මේ නිසා අපේ බැංකු ගිණුමට හෝ එහි ඇති මුදලට කිසිදු වංචාවක් සිදු නොවේ.මෙහි විශ්වාසවන්තභාවය 100% තැබිය හැකිය.
ලොකයේ ඇති E Vallets බොහෝ දෙනෙක් භාවිතා කරන සහ සුරක්ෂිත E Vallet කිහිපයක් පහත දැක්වේ.
1.Paypal ( මෙමගින් තවමත් ලංකාවට මුදල් ගෙන්වීමේ පහසුකම්
දැනට නැත. )
2. Payza ( මෙකේ නම් කිසිම අවුලක් නැහැ.)
Subscribe to:
Comments (Atom)
No comments:
Post a Comment