PTC
මම ඔයාලට කියල දෙන්න යන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයන ආකාරය පිලිබඳවයි. සමහර අය දැනටමත් කරගෙන යනව ඇති. තවත් සමහර අය මේ ගැන දන්නේවත් නැතුව ඇති. අන්න ඒ අයව දැනුවත් කිරීම සඳහා තමයි මම මේවගේ web site එකක් හැදුවෙ. ඒකත් සිංහලෙන්ම හැදුවේ අපේ ලංකාවේ ඉන්න අය සඳහා.
මෙම අඩවියෙන් අපේ ලංකාවේ කට්ටියට අන්තර්ජාලය භාවිතා කරමින් මුදල් උපයන ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහාය. රැවටිලිවලට හසු නොවී මෙම අඩවිය හා එක්වන්න. ඔයාලගෙ අදහස්, යෝජනා හා චෝදනා මා වෙත එවන්න. මෙම අඩවියෙන් support එකක් එහෙම ලැබුණා නම් අදාල ස්ථානයේ comment එකක් දාන්න අමතක කරන්න එපා.
අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රම බොහෝමයක් තියෙනවා. පහසු ක්‍රම ටිකක් අඩුයි. මම කියලා දෙන්නේ English දන්න නොදන්න හැමෝටම කළ හැකි දෙයක්. උත්සහය, උනන්දුව, කැපවීම හා ඉවසීම අත්‍යවශ්‍යයි.
ඔහේ අන්තර්ජාලයේ සැරිසරනවාට වඩා හොඳයි මේවගේ දෙයක් කරන එක.
ඔයාලට තියෙන්නේ Addvertisement නරඹන එක පමණයි. තව ඕනෙ නම් mini job කරන්නත් පුළුවන්. ඒ විතරද මේ ජොබ් එක ගැන තවත් අයට කියලා දැනුවත් කරලා එයාලා ඔයාගෙ Referral link එකෙන් Register වුණොත් ඔයාලටCommision මුදලකුත් ලැබෙනව. එක දවසක් නෙමෙයි. එයාලා මේ ජොබ් එක කරගෙන යනතුරු. නතරවුනොත් දවස් 30-90ත් අතර කාලයක් එයාලව ඉවත් කරන්නැහැ. ඒ කියන්නේ හැමදාම මේ ජොබ් එක කරන්න ඕන්නැහැ. හැබැයි ඔයගේ Referralsලා හැමදාම මේ ජොබ් එක කරන තරමට ඔයාලට වාසි. මේවගේ websites හඳුන්වන්නේ PTC Sites කියලා. ඒ කියාන්නේ Paid To Click ( click කිරීම නිසා මුදල් ලබාදෙන Sites. click කිරීම අප කාටත් හොඳට පුරුදු දෙයක්නේ. මේකේ දී ඔයාලගේ Referralsලා වැඩි කරගන්නා තරමට ඔයාලට හොඳයි. Referralsලා වැඩිවන තරමට ඔයාලට ලැබෙන ආදායමද වැඩිය.
advertisement නැරඹීම මගින් අපට මුදල් ගෙවනවාද?
යනුවෙන් ඔබට ප්‍රශ්ණයක් මතුවෙයි.මම මුලින් කිව්වා වගේ ඔයාලට මම තෝරලා බේරලා දෙනනේ. ඒ හින්ඳා ඔයාලට බය වෙන්න දෙයක් නැහැ.
ඔයාලට අවශ්‍යය ඕනෑම E-Mail account එකක්. හැබැයි ප්‍රචලිත Mail දෙකක් තියෙනවා. මෙන්නෙ ඔයා කැමති එකෙන් Open කරගන්න.
G mail
Yahoo Mail
Subscribe to:
Comments (Atom)
No comments:
Post a Comment