Facebook Account එකක් හදා ගන්නා හැටි සිංහලෙන්ම දැනගන්න.
Download YouTube Videos Free - Video With Tamil Description
Youtube Video Download කරන්න බැරිද?
මෙන්න විසඳුම.
Youtube වල විතරක් නෙමෙයි. ඕනෑම Website එකේ තිබෙන Videos Downoald කර ගත හැක.
1. පහත රූපය මත Click කර install කර ගන්න.
2.මීලඟට පහත පින්තූරවලින් පෙන්වා ඇති පියවර අනුගමනය කරන්න.
3.මේ ටිකෙන් ඔබට අවශ්‍ය File Format එක තෝර ගන්න.
4.ඔබට අවශ්‍ය Video එක Download කර අවසන්. දැන් නැරඹීම පමණයි.






No comments:
Post a Comment