මම කියන්න යනදේ අවධානයෙන් කියවන්න. PTC Sites ගැන ඔයාල දන්නවා ඇති.
ඒකේදී ගොඩාක් අය 80% , 90%ක්ම මේකෙන් කොහමද ලොකු ගානක් හොයන්නේ කියලා හිතලා මගදී නතර වෙනවා. මුලදීම ලොකු ගානක් නම් හොයාගන්න බැහැ තමයි. ඒ වුණත් මේ වැඩේ උණන්දුවෙන් කැපවීමෙන් කරගෙන ගියොත්. මාසෙට අවම රු.20,000කටත් වඩා උපයන්න පුලුවන්.
මේක මේ PTC Site එකකට විතරක් නෙමෙයි අනෙකුත් PTC Sites වලටද අදාල වෙනවා.
දැනට ලෝකයේ ඇති PTC Sites බොහොමයක් Scam මුදල් ගෙවන්නැති ඒවා. අලුතින් E money කරන අය මේකට අහුවෙලා. E money ගැන වැරදි මත සහ අදහස් දරණවා. හුඟ දෙනෙක් බලන්නේ තමන්ගේ අතින් මුදල් නොයවා (Invest නොකර ) ලොකු ගානක් හොයන්න. මේ ක්‍රමය පුලුවන් නමුත් දීර්ඝ කාලයක් යනවා. එහෙම කාලයක් යද්දී අපි කරනගෙන හිටපු Sites Scam වෙලා. අද ඔය ලොකු ගණන් හොයන අයත් ඔයවගේ දේවල් වලට මුලින් හසුවෙලා ඒ ගැන දැනුවත් වෙලා තමයි අද හොඳ ගානක් හොයන්නේ.
ඕනෑම PTC Sites එකකින් ආදායම වැඩි කරගන්න පුලුවන් ක්‍රම කිහිපයක් පහත දැක්වේ.
1. Ads, Offers, MIni job මගින්
ඔයාට හැමදාම Ads සියල්ල හැමදාම click කරන්න. පුලුවන් නම් Site එක තියෙන Task Complete, Offer Complete, Mini Job Complete කරන්න. තව ඇති ඔයාගේ වාසනාව උරගා බලන්න. Ad gride වගේ ඒවත් ඇති. මේ ටික කරොත් කොහමටත් පොඩි ගාණක් තමයි ලැබෙන්නේ. පොඩි ගාණක් ලැබෙනවා කියලා වැඩේ අත්හරින්න එපා.2. Direct Referrals මගින්
Direct Referralsලා උපරිමයෙන් වැඩි කරගන්න.වැඩිපුර Direct Referrals ලා හිටියාට මදි එයාලා හැමදාම ads click කරනවානම් ගොඩ. මේකටනම් අපේ අතින් සතයක්වත් යන්නේ නෑ.ගොඩාක් කට්ටියට Direct Referralsලා හොයාගන්න අමාරුයි. Website හදලා හෝ Signup Offer මගින් විතරයි Direct Referralsලා ගන්න පුළුවන් කියලා හිතා ගෙන ඉන්නවා. කරුණාකර ඔය වගේ මත හෝ අදහස් තියෙනවා නම් හිතෙන් අයින් කර ගන්න. සතයක්වත් නොගෙවා Direct referralsල ලබා ගන්න පුලුවන් ක්‍රම බොහොමයක් තියෙනවා.
(i). Facebook එකේ E Money Groups වලට Join වෙලා ඒකේ පුංචි විස්තරයකුත් සමග ඔයාගේ. Referral Link එක Post කිරීම මගින්. ගොඩාක් Direct Referrals ල ලබා ගන්න පුළුවන්.
(ii). අනිත් ක්‍රමය තමයි Traffic Exchange site එකේ ඔයාලගේ Referral Link එක යොදා ගැනීම.
3.Rented Referrals මගින්
ඔයාලට ආදායම වැඩිකරගන්න ඕනෙම නම් මේක ඔයාලා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හො කරන්න වෙනවා. මේ ක්‍රමයෙන් තමයි ආදායම සීඝ්‍රයෙන් වැඩි කරගන්න පුළුවන්.
අඩුම තරමින් $5ක්වත් invest කරලා Rented referrals ලා 25ක් හෝ 20ක් ගන්න. ඊට පස්සේ සතියකින් වගේ ඔයාගේ Account Balance එක $5ක් හෝ $5 ට ආසන්න මුදලක් ලැබෙයි. ඒ මුදලින් තවත් Rented referrals ලා ගන්න. ඔහොම ඔහොම ඔයාගේ Account එකට ගන්න පුළුවන් උපරිම Rented referrals ලා ගන්න.
බොහෝ දෙනෙක්නම් කරන්නේ අතින් $80ක් වගේ දාලා එයාලගේ Account එක Upgrade කරගන්නවා. හේතුව Rented referrals ලා මගින් ලැබෙන Commission මුදල හා Rent කරන්න පුළුවන් referrals ලා ගණනත් වැඩියි.
එච්චර ලොකු ගාණක් Invest කරන්න කලින් ඒ Site එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න.
ලොකු ගාණක් Invest කරන්න බැරිනම් මම මුලින් කියපු විදියට කරන්න.
බොහෝ දෙනෙක්නම් කරන්නේ අතින් $80ක් වගේ දාලා එයාලගේ Account එක Upgrade කරගන්නවා. හේතුව Rented referrals ලා මගින් ලැබෙන Commission මුදල හා Rent කරන්න පුළුවන් referrals ලා ගණනත් වැඩියි.
එච්චර ලොකු ගාණක් Invest කරන්න කලින් ඒ Site එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න.
ලොකු ගාණක් Invest කරන්න බැරිනම් මම මුලින් කියපු විදියට කරන්න.
මෙන්න මම ඔයාලට හඳුන්වාලා දෙනවා මේ Site එක
එකේ Click කරලා හෝ banner එක click කරලා register වෙන්න.අපේ කට්ටිය ගොඩ දෙනෙක් කරනවා. Forum වල තිබුන Post ටිකකුත් දාලා තියෙනවා .
දැනට ගෙවනවා බය නැතුව Register වෙන්න. $5ක් වගේ Invest කරලා Referrals ලා 25ක් වගෙ rent කරන්න. rented referrals නම් නියමයි මෙකේ. හැමදාම Ad Click කරනවා.
උදවු කරන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. බය නැතුව අදම Register වෙන්න.














