Ads 468x60px

Pages

Friday, February 13, 2015

Scam  PTC  හින්දා PTC Sites එපා වුණාද?
ඔයාලා දන්නවානේද අන්තර්ජාලයෙන් උපයන්න පුළුවන් නියම මාර්ගය PTC තමයි, Invest කරලත් පුළුවන් ඒ පිළිබඳ දැනුම ටිකක් හරි ඕනේ. ඒ ගැන දනුම තියෙනවානම් කරන්න. තව තියෙනවා Mini Job, Sell and Buy එහෙම ඒවා ඉදිරියේදී කියාදීමට බලාපොරොත්තු වෙනවා.

මොනවා වුණත් එයාලටත් ඕනෙ සල්ලි අපිටත් ඕනේ සල්ලි එහෙම නේද?

බය නැතුව Register වෙලා සල්ලි උපයන්න පුළුවන් Sites ටිකක් තමයි පහල තියෙන්නේ, අපේ ලංකාවේ කට්ටිය දැනටමත් කරගෙන යනවා. ඔයාලත් අදම Register වෙන්න.මේකේ ඔයාලගේ ප්‍රශ්ණ අපේ ලාංකිකයන සමඟ, සිංහලෙන්ම සාකඡ්චා කරගන්න පුළුවන්. ඒකට ඔයාලා Forum  වලට ගිහින් Sri Lanka කියන Forum එක තෝරා ගන්න.

ඔයලා දන්නවානේ, PTC වල එන ආදායම වැඩි කරගන්න තියෙන්නේ. Direct සහ Rented Referrals ලා මගින් තමයි. එහෙමත් නැත්නම් Offers, PlayGrid, Mini Job වගේ දේවල්  කරලා ආදායම වැඩිකර ගන්න පුළුවන්.

ඒත් පහසුම මග තමයි Rented Referrals මිලදී ගැනීම, මේක ඔයාලට කැමැති ක්‍රම දෙකකින් කරන්න පුළුවන්.

1. ඔයාලා  Advertisement  බලලා උපයාගත් මුදලට Rented Referrals මිලදී ගැනීම.(මේකට නම් ටිකක් කල්
     යයි.)

2. ඔයාලගේ අතින් මුදලක් Invest  කරලා Rented Referrals මිලදී ගැනීම. (මෙමගින් නම් සුළු කාලයකදී    ආදායම වැඩි කරගන්න පුළුවන්.)


මෙන්න පළවෙනි PTC Site එක. මේක දැනටමත් කරනවානම් ඊළඟ එක බලන්න.

http://www.neobux.com/?rh=6E353637

මේක ගැන නම් කියන්න වටිනා Site එකක්. ඇයි කියලා දන්නවද මේක පටන්ගෙන ඇත්තේ 2007දී, මේ වනතුරු කිසිම අවුලක් වෙලාත් නැහැ වෙන්නෙත් නැහැ.
මේකේ එක Advertisement එකක් බැලුවොත් ඔයාලට PlayGrid අවස්ථා 3ක් හම්බවෙනවා.
ඒකෙන් ඔයාලට වාසනාව තිබුනොත් $0.25, $0.5, $0.75, $1, $2, $5, $10, $25, $50 වගේ මුදල් ලැබෙන්න පුළුවන්, ඒ විතරක් නෙමෙයි $90ක් වටිනා Golden Membership එකත් ලැබෙන්න පුළුවන්

මේක තමයි දැනට ලෝකයේ ඇති විශ්වාසය අතින් මුල්තැන ගත් PTC Site එක.
Register වෙලා නැත්නම් අදම Register වෙන්න.
http://www.neobux.com/?rh=6E353637



 

Sample text

Sample Text

Sample Text