Ads 468x60px

Pages

Sunday, September 28, 2014

Facebook Account එකක් හදා ගන්න


PaidVerts

Facebook Account  එකක් හදා ගන්නා හැටි සිංහලෙන්ම දැනගන්න.


Saturday, September 20, 2014

Youtube video Download කරගන්නා ආකාරය.



 Download YouTube Videos Free - Video With Tamil Description

 Youtube Video Download කරන්න බැරිද?
මෙන්න විසඳුම.

Youtube  වල විතරක් නෙමෙයි. ඕනෑම Website  එකේ තිබෙන Videos Downoald කර ගත හැක.

1. පහත රූපය මත Click කර install  කර ගන්න.
https://addons.mozilla.org/en-US/firefox/addon/video-downloadhelper/
 2.මීලඟට පහත පින්තූරවලින් පෙන්වා ඇති පියවර අනුගමනය කරන්න.

Sunday, September 14, 2014

අන්තර්ජාලය භාවිතා කරමින් මුදල් උපයන ක්‍රම




මෙන්න දැන් අන්තර්ජාලය භාවිතා කරමින් මුදල් උපයන ක්‍රමය සිංහලෙන් මෙම වෙබ් අඩවියෙන්  


 මම ඔයාලට කියල දෙන්න යන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයන ආකාරය පිලිබඳවයි. සමහර අය දැනටමත් කරගෙන යනව ඇති. තවත් සමහර අය මේ ගැන දන්නේවත් නැතුව ඇති. අන්න ඒ අයව දැනුවත් කිරීම සඳහා තමයි මම මේවගේ web site එකක් හැදුවෙ. ඒකත් සිංහලෙන්ම හැදුවේ අපේ ලංකාවේ ඉන්න අය සඳහා.
                           මෙම අඩවියෙන් අපේ ලංකාවේ කට්ටියට අන්තර්ජාලය භාවිතා කරමින් මුදල් උපයන ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහාය. රැවටිලිවලට හසු නොවී මෙම අඩවිය හා එක්වන්න. ඔයාලගෙ අදහස්, යෝජනා හා චෝදනා මා වෙත එවන්න. මෙම අඩවියෙන් support එකක් එහෙම ලැබුණා නම් අදාල ස්ථානයේ comment එකක් දාන්න අමතක කරන්න එපා.

 

Sample text

Sample Text

Sample Text